AFC Banner
Empty Ad
Empty Ad

විජයදාසගේ ශ්‍රීලනිප සභාපති තනතුර ගැන තීරණය අද

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය අද (15) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (14) නඩු පවරනු ලැබුවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකු නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?