ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්‍රී සමත් වුහ.
අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔිවර 20 කදී 6 ට 170 (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3) පාකිස්තානුකණ්ඩායම ඔවර 20 කදී සියලු දෙනා දැවී 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)
මෙහිදී ජයග්‍රාහණයේන් පසු සිංහ කොල්ලන් එය සැමරුවේ මෙහෙමයි













