AFC Banner
Empty Ad
Empty Ad

විකල්පයක් නැතිවුණොත් නැවතත් රට වහන්න සිදුවෙයි

කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යාම සුභදායි ලක්ෂණයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

විකල්පයක් නොමැති වුවහොත් නැවතත් රට වැසීමට නිර්දේශ කිරීමට සිදු වන බවත් එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?