වැසිකිළි වළක් කාන්තාවක් බිලි ගනියි

අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ගාල්ල – නාගොඩ පොලිස් වසමේ මාපලගම – කොළඹකඩය ප්‍රදේශයේ දි යි.

මියගිය කාන්තාව අද උදෑසන මරණයට පත් ව ඇත්තේ සිය මවගේ නිවසේ මිදුල අතුගාමින් සිටියදියි.

ඇය ඊයේ පස්වරුවේ මාපලගම පිහිටි සිය මහගෙදරට පැමිණ ඇති බවත්, අද උදෑසන මිදුල අතුගාමින් සිටියදී අනාරක්ෂිත ව කැපූ වැසිකිළි වළක් මතින් ඇවිද යාමේ දී මෙම අනතුරට ලක් ව ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි එක් දරු මවක්.

සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?