වැස්සට සේදුනු IPL අවසන් මහා තරගය අද රාත්‍රියේ

වර්ෂාව හේතුවෙන් ඊයේ දින අතහැර දැමූ අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය අද (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) දින පැවැත්වීමට නියමිතව තිබුණ ද අහමදාබාද් නුවරට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඒ හේතුවෙන් තරග සංවිධායකින් තීරණය කළේ අවසන් මහා තරගය සඳහා වෙන්කර ඇති අතිරේක දිනය වන අද දිනයේ දී මෙම තරගය පැවැත්වීමටයි.

ජයග්‍රාහකයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන මෙවර අවසන් මහා තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් මෙවර සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, අනුව අවසන් මහා තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි
00:38
Video thumbnail
දැන් මිනිස්සු බේරගන්නවට වඩා ලෝක උරුමය ලොකුවෙලා..කඳුකරයේ තේ වගාව අයින් කරනවා?
12:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි..මෙන්න ඔබ නොදුටු නවතම දර්ශන
06:01
Video thumbnail
ආපදාවෙන් හානියට පත් මහියංගණය රෝහල බලන්න සෞඛ්‍ය නි.ඇමති යයි
01:32


?