AFC Banner
Empty Ad
Empty Ad

වැලි කඳු මත ධාවනයේ යෙඳුනු හැමෝම කතාවුණු ඇය ගැනයි මේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය ඊයේ විවෘත කෙරුණා.
කළම්ඹු ඩියුන්ස්ලෙස නම් කර ඇති මෙම ධාවන පථය ඊයේ විවෘත කළේ නාමල් රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.
ඒ කොළඹ වරාය නගරයේදී.
එහිදී ATV ධාවන පථයේ යතුරුපැදි අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගද ධාවනය කළා.
එහි යතුරුපැදියක් ධාවනය කළ කාන්තාවක් ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා.
ඇත්තටම ඇය කවුද..? මේ ඇය ගැන තොරතුරු කිහිපයක්…

ඇය තමයි පද්මලතා ගමගේ.

Crate Adventure සමාගමේ අධ්‍යක්ෂවරිය.

ජාතික රූපවාහිනියේ විකාශය වුණු වයිල්ඩ් ඒෂියා වැඩසටහනේ නිෂ්පාදකවරියද ඇයයි..

වැලිපර මත රථ ධාවනය අපේ රටට අලුත් අත්දැකීමක්.

ඒ අලුත් අත්දැකීම විඳගැනීමට කාන්තාවටද අවස්ථාව ඇති බව පෙන්වීමට ඇය සිය ඇඳුම බාධාවක් කරනොගත්තාය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
338
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?