වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනීම ඇතුළු ඉදිරි වැඩ කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි අද (27) තීරණය කළා.
ඒ, එම ප්‍රාදේශීය සභාවේ අද (27) පවැති මංගල සභා වාරය උණුසුම් මුහුණුවරක් ගැනීමත් සමඟයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද පෙරවරුවේ පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වුණා.
මේ හේතුවෙන් සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතවීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1





