වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ තිබී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ නගරවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව බවයි.
මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.
ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ මියගිය තැනැත්තා දින කිහිපයක සිට එහි ගැවසෙන අයුරු ඔවුන් දුටු බවයි.
මෘත ශරීරය පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1