වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

වැල්ලවත්ත නාවික වෙ⁣රළ ආරක්ෂක කඳවුර පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබිය දී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) උදෑසන සොයාගෙන තිබෙනවා.

වැල්ලවත්ත පොලිසිය විසින් අදාල මළ සිරුර සොයාගෙන ඇති අතර එය අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුගේ බවටයි සැක කරන්නේ.

මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාවය පිළිබදව මේ වනතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?