AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවත්තේ දී කාන්තාවක් දුම්රියට පනී

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (03) දහවල් කාන්තාවක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ.

කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සියදිවි හානිකරගත් කාන්තාවගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?