වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ ජාතියෙන් සමුගනිති

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) පස්වරුවේ සිදු කෙරුණා.

එය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව  සිදු කෙරුණේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි.කලක් රෝගාතුරව සිටි ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි පසුගිය 28 වැනි දා අපවත් වූ අතර, ඒ වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියෙහි පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?