Empty Ad
Empty Ad
AFC Banner

වැලන්ටයින් වෙනකම් කරන්ට් කපන්නේ නෑ…..

14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?