08 වන විධායක ජනපති තේරී පත්වෙයි

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (20) පෙරවරුවේ පැවැත්වුණා.

එහිදි රනිල් වික්‍රමසිංහ,ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානයක තරග වැදුනු අතර එම ඡන්ද විමසිමේදී ඡන්ද 134 ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ මෙරට 08වන විධායක ජනපති ලෙස තෝරා පත්කරගනු ලැබුවා.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ලැබුණු ඡන්ද ගණන 83 යි.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 223 යි.

වලංගු ඡන්ද සංඛ්‍යාව 219 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?