වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීම අද සිට

වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ලීටර් 05ක අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) දිනයේ සිට ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

බස්නාහිර පළාතේ පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම තවමත් සිදුකළ හැකියි.

මේ අතර පසුගිය 01 වනදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට මේ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාව පවතිනවා.

මේ අතර ත්‍රිරෝද රථ සංගම් ඊයේ සඳහන් කළේ සතිකට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වා වැඩි කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40