වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමි වූ 10 දෙනෙක්ගේ මරණ පරීක්ෂණ අද

හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස අතරින් 10 දෙනෙක්ගේ මරණ පරීක්ෂණ කටයුතු අද (05) හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම සිරුරු, ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted