වාහන යළි ආනයනයට යෝජනා ඉල්ලයි

වාහන ආනයනය සම්බන්ධයෙන් නව යෝජනා ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ආනයනකරුවන්ට දැනුම් දී තිබෙනවා.

වාහන ආනයනකරුවන් සමග ජනාධිපති ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර නව යෝජනා සති දෙකක් තුළ ලබා දෙන ලෙසටයි දන්වා ඇත්තේ.

කොවිඩ් වසංගතය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය රටින් පිටට ගලායාම පාලනය සඳහා ආනයන සීමාවන් පැනවීමටයි රජය තීරණය කළේ.

ඒ යටතේ වාහන ආනයනය ද අත්හිටවූයේ වාර්ෂිකව ඒ සඳහා වැයවන ඩොලර් බිලියන 1.2ක පමණ මුදලක් ඉතිරිකර ගැනීමේ අරමුණ ඇතිවයි.

කෙසේ වෙතත් රජය සමග පැවති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34