Empty Ad
Empty Ad
AFC Banner

වාහන ආනයනය කිරීමේ සීමා ඉවතට

මෙරටට වාහන ආනයනය කිරීමට මේ වනවිට (13) පවතින සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි x පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ එම තීරණය 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව පනවා ඇති වාහන ආනයන කිරීමේ තහනම සහ සීමා ලබන වසරේ මුල දී ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
6
+1
221
+1
6
+1
3
+1
8
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?