AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය කිරීමේ සීමා ඉවතට

මෙරටට වාහන ආනයනය කිරීමට මේ වනවිට (13) පවතින සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි x පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ එම තීරණය 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව පනවා ඇති වාහන ආනයන කිරීමේ තහනම සහ සීමා ලබන වසරේ මුල දී ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
6
+1
219
+1
6
+1
3
+1
8
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?