වාහන ආනයනයේ ණයවර ලිපි ගැන ගත් තීරණය

වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ප්‍රතිපත්තිමය තීන්දුව එක්කම සෑම දෙයකම ක්‍රියාවලියක් තියෙනවා. ණයවර ලිපි විවෘත කිරීමේදී පාර්ශ්ව තුනක් එකඟතාවයකට එනවා. භාණ්ඩාගාරය, බැංකුව සහ නිෂ්පාදකයා. මේ පාර්ශ්ව 3ම එකඟ වුණා මෙය අවලංගු කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?