වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම් හේතුවෙන් දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවන බැවින් මහජනතාව අසීරුතාවයකට පත් වීම වැලැක්වීම සඳහා පරිගණක පද්ධතිය යාවත්කාලීන කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.10.13 දින සිට 2021.10.26 දින දක්වා සති දෙකක් සඳහා අත්හිටුවීමට අද දින (2021.10.12) තීරණය කළා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් ICTA ආයතනය සමඟ සාකච්ඡා කර නිත්‍ය විසඳුම් ලබා දෙන තෙක් තාවකාලික පියවරක් ලෙස 2021.08.12 දින සිට කල් ඉකුත් වු වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා 2021.12.31 දින දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම 2021.10.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දින වලදී බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුව, කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වලට අදාළව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බව සදහන් වනවා..

වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත් වන කාලය
බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට වෙන් කරන ලද කාලය

2021 ජුලි මසට පෙර හා ජුලි , අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර

2021 නොවැම්බර් මස 30 වන දින දක්වා
2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර

2021 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම

තවද, 2021.08.12 දින සිට කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර හිමියන්ට 2021.12.31 වන දින දක්වා සහන කාලයක් ලබා දී ඇති බවද වැඩිදුරටත් දන්වා තිබෙනවා.

image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?