වරාය තදබදය යළිත්

බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා කොළඹ වරායේ නැවතත් අධික තදබදයක් නිර්ණය වී ඇති බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.

බහාලුම් පටවා ගත් ලොරි රථ 700කට වැඩි ප්‍රමාණයක් දින හතරක්, පහක් පුරාවට වරාය පරිශ්‍රයේ පෝලිම් ගතව තිබෙන බව ද ඔවු සඳහන් කළා.

මේ වන විට ආනයනික බහාලුම් විශාල ප්‍රමාණයක් රට තුළට ආනයනය වී ඇති අතර පසුගිය සති කිහිපයේ ඇති වූ ආපදා තත්ත්වය මත එම බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයක් ඇති වූ නිසා වරාය පරිශ්‍රය තුළ මෙම තදබදය නිර්මාණය වී ඇති බවත් ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම බහාලුම් නිෂ්කාශනය සඳහා පවතින ස්ථානයේ ඉඩකඩ සීමිත වීම පිළිබද ගැටළුව කලාන්තරය තිස්සේ පැන නැගී ඇති ගැටළුවක් බවත් එයට පිළියමක් ලෙස මෙම රජය විසින් කෙරවළපිටිය ප්‍රදේශයේ නව ස්ථානයක් හඳුන්වා දී තිබුණත් එම ස්ථානයේ බහාලුම් නිෂ්කාශනය සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වන තෙක් සිදුකර නොමැති බවත් බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා චෝදනා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09