වාද්දුව ප්‍රසිද්ධ සංචාරක හෝටලයක ගින්නක්

වාද්දුව සංචාරක හෝටලයක අද (23) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.

මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් සහ ගිනි නිවන රථ දෙකක් ගින්න පාලනය සඳහා යොදවා තිබෙනවා.

දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හෝටලයේ නවාතැන් ගෙන සිටි සියලුම සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් , දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අටදෙනක් සුරක්ෂිතව පහළට ගැනීමට කටයුතු කල බවත් ගිනි නිවන ඒකකය සදහන් කරනවා.

කාමරවල තිබූ ගුවන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි මෙන්ම දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය ගිනි නිවන ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.

ගින්නෙන් දුම ආග්‍රහනය වූ අයවලුන්ට ගිලන් රථවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රථමාධාර ලබාදුන් අතර, ඔවුන් බේරාගැනීමට ගිය හෝටලයේ ප්‍රධාන නිළධාරියෙක්ට ද තුවාල සිදුව රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36