කලා වැවේ, වසර 42ක් පැරණි ජල කාන්දුව වැසීමේ ව්‍යපෘතිය ඇරඹේ

වසර 42කට අධික කාලයක් කලා වැවේ පැවති කාන්දුවීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද (16) නිවාස හා ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ පෙරවරු 10.27 යෙදුණු සුභ මොහොතින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා.

ලෝක බැංකු හා ශ්‍රී ලංකා රජයේ මූළ්‍ය ආයෝජන මත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සෘජු ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ (IWWRMP) මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය (MASL) විසින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53