spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 34 ක් නීතිවිරෝධී මත්පැන් නිපදවූ අයෙක් අවසානයේ සිදුකළ දේ

අවුරුදු 13 දී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොමුවූ පුද්ගලයකු අවුරුදු 34ක් පුරා සිදුකරගෙන ගිය එම කටයුත්ත නවත්වා දමා එවැනි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවිතයක් ගත කිරීමට තීරණය කර තිබෙනවා.

මාතලේ ඉඹුලන්දන්ඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මාතලේ පොලිස් ස්ථානය වෙත පැමිණ ඒ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගය ද පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?