වරකාපොල ඛේදවාචකයේ වැඩිමහල් පුතුගේ සිරුරත් හමුවෙයි

අහයපත් කාලගුණය හමුවේ වරකාපොල – තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අතරුදන්ව සිටි 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සිරුර ද මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අතුරුදන්ව සිටි මවගේ සිරුර ද අද (15) අලුයම සොයාගත්තේ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

මෙම අනතුර සිදුව අවස්ථාව් දී නිවස තුළ සිටි පියා මුදාගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙම පවුලේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීමට ගොස් සිටි නිසා පස් කන්දක් කඩා වැටෙන අවස්ථවේ නිවසේ සිට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07