AFC Banner
AFC Banner
Empty Ad

වනිඳු හසරංග යුග දිවියට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද යුග දිවියට එළඹුණා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවවලියේ වනිඳු හසරංග නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායම ද සිය නිල ෆේස් බුක් ගිණුමේ ඔහුට සුබ පැතුම් එක්කර තිබුණා.

25 හැවිරිදි වනිඳු හසරංග ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ වින්ද්‍යා සමඟ මෙලෙස විවාහ වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?