වනිඳු යළිත් අංක එකට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පිරිමි විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ඔහු මීට පෙර ප්‍රසාද ලකුණු 223ක් සමගින් බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සම තත්ත්වයේ පසුවුණා.

නවතම යාවත්කාලීන කිරීම් අනුව වනිඳු ප්‍රසාද ලකුණු 228ක් ලබා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?