වනාතවිල්ලුවේ ඔරුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් ගණන ඉහළට

වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත් වූ සිසුන් ගණන 04ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පාසල් සිසුන් 05 දෙනෙක් මල් කැඩීම සඳහා ඔරුවක ආධාරයෙන් යමින් සිටින අතරතුර ඔරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

එම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted