වනඅලි පලවා හැරීම සඳහා යොදාගන්නා අලුත්ම ක්‍රමයක්

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි පලවා හැරීම සඳහා මී මැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

අලි ගැටලු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ඊයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අලි වැට ඉදිකර ඇති ස්ථානවල කණු මත මීමැසි පෙට්ටි සවි කිරීමට යි මෙහි දී තීරණය කර ඇත්තේ.

මෙහි පළමු පියවර ලෙස බුද්ධං කෝට්ටේ සිට මිණිපේ ඇළ දක්වා ඉදිකර ඇති අලි වැටෙහි මී මැස්සන් යෙදවීමට කටයුතු කරනු ලබනවා.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි ප්‍රහාරවලින් මේ වසරේ ගෙවුණු කාලය තුල දී පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර සිදු ව ඇති දේපොල හානි සංඛ්‍යාව 200කට අධිකයි.

එහි දී වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් ද ගෙවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09