වතුර නැතිවෙන තැන් මෙන්න

අනිද් දා උදෑසන 8සිට පැය 16ක කාලයක් සඳහා ජලය සැපයීම අත්හිටවෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම නැවතෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?