වත්තල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

ජාතික ජන බලවේගයට බලය හිමි වත්තල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 18කින් අද සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 20ක් ද විපක්ෂව ඡන්ද 02ක් ද හිමි වුණා.

සර්වජන බලයේ මන්ත්‍රීවරයෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළා.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, සෙසු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?