වත්තලින් හසු වූ මහා ඉන්ධන වංචාව

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අයත් පමුණුගම පිහිටි අංගනයක සගවා තිබූ ඉන්ධන තොගයක් පොලීසිය විසින් අද (12) සොයාගෙන තිබේ.

එහි තිබී පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ හඳුනානොගත් තෙල් වර්ගයක් පිරවු බවුසර් 04ක් පමුණුගම පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

එම ඉන්ධන ජනතාවට නොදෙමින් සඟවාගෙන සිට තිබූ බවද හෙළිවී ඇත.

මේ අතර පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඔවුන් ඩීසල්වලට භූමිතෙල් මුසුකර සිය පිරවුම්හළ හරහා මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරඇති බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉන්ධන පිරවුම්හළේ හිමිකරුට අයත් බලපත්‍ර 2ක්ද අහෝසි කිරීමට කටයුතු කර ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20