වඩිවේල් සුරේෂ්ට නව තනතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට නව තනතුරක් ලබා දී තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ඔහු පත්කර තිබෙනවා. එහිදී එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට පැවරෙනු ඇති.

පසුගියදා වඩිවෙල් සුරේශ් මහතාව ජනාධිපති උපදේශකයක ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?