වඩිවේල් සුරේෂ්ට ජනපති උපදේශක තනතුරක්

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.

සමගි ජන බල පක්ෂයේ කදුරට ආසන සංවිධායක ලෙස කටයුතු කළ අතර අයවැයට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?