ලෝක වාර්තාවක් තැබූ ක්‍රිකට් ක්‍රීඩකයා දිවිගමනට සමුදෙයි

ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොඩ්නි මාෂ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 74 හැවිරිදි වියේ පසුවුවා.

ලෝක වාර්තාවක් තබමින් ඔහු ටෙස්ට් තරග 96කදී කඩුල්ල පසුපස සිට දවාගැනීම් 335ක් ලබාගැනීමට සමත්වූ අතර වර්ෂ 1970 දී ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු 1984දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබීය.

ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙසද කලක් ඔහු සේවයේ නිරත විය.

ටෙස්ට් ශතකයක් රැස්කළ ප්‍රථම ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නා ලෙසද ඉතිහාසයට එක්වන්නේ රොඩ්නි මාෂ්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41