ලෝක බැංකු කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ – මෙහෙයුම්, ඇක්සෙල් වෑන් ට්‍රොට්සන්බර්ග් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට එක්ව සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

රටේ සංවර්ධන අවශ්‍යතා සහ ණය තිරසරභාවය යළි ඇතිකරගැනීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතර තුර දෙපාර්ශ්වය අතර මෙම හමුව සිදුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06
Video thumbnail
මොන අම්මා කෙනෙක්වත් කැමති නැ තමන්ගේ ළමයා හිරේට යනවට - වේදනාව අපිට දරාගන්න බෑ
03:53
Video thumbnail
බන්ධනාගාරය ඇතුළට දුරකථන ගේන විදිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - පිටිපස්සේ පෝන් දෙක තුන ගහගෙන යන්නේ
03:49
Video thumbnail
මම තමයි කිව්වේ වෙ# තියන්න කියලා - මම ආදරයෙන් කිව්වා සිරකාරයෝ ඇහුවේ නෑ..දොරවල් කැඩුවා
09:40
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:09
Video thumbnail
ෂූට් කරපු නිලධාරියාට මම ප්‍රශංසා කරනවා..සිද්ධියට මුහුණ දුන්න කෙනා තමයි බර දන්නේ
03:16
Video thumbnail
මගේ නිලධාරින් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වය හෙව්වා - එයාලා කොච්චර ඉවසුවාද ?
03:24
Video thumbnail
අපේ බන්ධනාගාර නිලධාරින් බරපතළ වැරැද්දක්..හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් හෙළිදරව්වක්
02:46
Video thumbnail
හිටපු බන්ධනාගාර කොමසාරිස් සංවේදී වෙයි - එයාලගේ දෙමව්පියෝ අපි..කොහොමද මෙහෙම දෙයක් කළේ ?
02:39