ලෝක බලවතුන් දෙදෙනා දකුණු කොරියාවේදී එක මේසයකට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින් පින් අතර හමුවක් අද (30) පවත්වා තිබෙනවා.

එය දකුණු කොරියාවේ පැවැත්වෙන බුසාන් සමුළුවට සමගාමීව අදාළ හමුවීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම හමුව වසර හයකට පෙර සිදුවී තිබීමත් විශේෂත්වයක්.

මොවුන් දෙදෙනා අවසන් වරට හමුවූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ධුර කාලයේදීයි.

එහිදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීමට ට්‍රම්ප් සිදු කළ මැදිහත්වීම අගය කරන බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

අමෙරිකාව සමඟ තමන් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?