ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු පුහුණු තරගය අද (29) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

මෙම පෙර පුහුණු තරගය ගුවාටි හි බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, තරගය ආරම්භ වන්නේ අද (29) පස්වරු දෙකටයි.

ශ්‍රී ලංකා පිළ සහභාගී වන දෙවන පුහුණු තරගය ඔක්තෝබර් මස 03 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගුවාටිවල දීම පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් දහය ඔවුන්ගේ අවසන් සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර අවසන්.

මේ අතර මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් සියල්ලම මේ වන විටත් ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියවේ සත්කාරකත්වය යටතේ ලබන 05 වනදා ආරම්භවීමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම්කර අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27