මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සෑම තරගයක්ම ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව හෙට පැවැත්වෙන පාකිස්තාන – බංග්ලාදේශ තරගය සහ ඉදිරි සියලුම තරග ද ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට හැකි බව බවයි ක්‍රිකට ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
1
+1
+1
+1
+1





