AFC Banner
AFC Banner
Empty Ad

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (31) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නුගේගොඩ – මිරිහානේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් නිවසේ නවතා තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
15
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?