Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ලොස් ඇන්ජලීස් අළු කරමින් ලැව් ගින්නක් පැතිර යයි

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, ලොස් ඇන්ජලීස් හි මේ වනවිට පැතිර යන ලැව් ගින්න හේතුවෙන්.

ලැව් ගින්න පැතිරි යාමත් සමඟ පුද්ගලයන් 30,000කට වැඩි පිරිසක් අනාරක්ෂිත ස්ථානවලින් ඉවත්කර ඇති අතර,
ගොඩනැගිලි 13,000ක් පමණ තර්ජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් අඟහරුවාදා (ඊයේ) පෙරවරු 10:30 පමණ ගින්න හටගත් අතර, පවතින දැඩි සුළං දහරාව හේතුවෙන් පැතිරී ගොස් ඇති බවයි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගිනි නිවීමේ ප්‍රධානී ඇන්තනි මැරෝන් පැවසුවේ.

මේ අතර ලැව්ගින්නෙන් පිටවන දුමාරය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, ලොස් ඇන්ජලීස් කලාපයේ වාතයේ ගුණාත්මක භාවය නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අපි හැමදාම සතුටින් ඉන්නේ ?
03:35
Video thumbnail
ගෝල්ෆේස් එකේ පෙන්නපු වාහන වලට මොකද වුණේ ? නියෝජ්‍ය ඇමති කොරවෙයි - අහලම බලන්නකෝ
07:31
Video thumbnail
අහිංසක රියදුරන්ගේ සිහිනද - මේ මාලිමා ආණ්ඩුව ගලවලා දාන්නේ ? - නියෝජ්‍ය ඇමතිට කටඋත්තර නැතිවෙයි
07:58
Video thumbnail
PRAHARYA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:29:44
Video thumbnail
තනියම දොර ඇරගෙන බැහැලා - පරාක්‍රම සමුද්‍රයේ ජපන් ජබර ගලෝලා ජනතාවට ආදර්ශයක් දෙන්න පුලුවන්ද?
04:14
Video thumbnail
අපේ මතවාදී අරගලයක් නෑ - ආණ්ඩුවේ ප්‍රබලයෙක් සියල්ල හෙළිකරයි
02:11
Video thumbnail
අපි ආවේ දැක්මක් ඇතිව - මාලිමාවේ ආත්ම විශ්වාසය මෙන්න #npp #anurakumaradissanayake
01:21
Video thumbnail
මේ ආදර්ශය මේ සමාජයට දෙන්න ඕනි
01:57
Video thumbnail
Breaking News🛑උණුසුම් වූ දෙමටගොඩ - ජනතාව ගෙන් දැඩි විරෝධයක්..
10:18
Video thumbnail
What happened to my son ?ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියකුත් බාරදෙයි
03:55

?