ලොව හොඳම ගුවන් සේවා අතර ‘කටාර් එයාර්වේස්’ පෙරමුණට

ලොව හොඳම ගුවන් සේවාව ලෙස “කටාර් එයාර්වේස්” ගුවන් සේවය මෙවර තේරී පත්ව තිබෙනවා.

ඇමරිකාවේ ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුවයි කටාර් එයාර්වේ ගුවන් සේවයට එම ස්ථානය හිමිව ඇත්තේ.

මෙම සමීක්ෂණයේදී දෙවන ස්ථානයට සිංගප්පූරු ගුවන් සේවය පත්ව ඇති අතර, 1999 වසරේ සිට පැවැත්වෙන මෙම සමීක්ෂණයට අනුව කටාර් ගුවන් සේවය 07 වරක් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

2021 වසරේ සැප්තැම්බර් සිට 2022 වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ගුවන් සේවා සපයාගන්නා පාරිභෝගිකයින් මිලියන 14කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙවර එම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

මෙම සමීක්ෂණයේ දී තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකිව ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයටයි.

ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී පෙන්නුම් කරන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රියමනාප ක්‍රියාකලාපය, නවීන ගුවන් යානා භාවිතය, සුරක්ෂිතභාවය, නඩත්තුව, ආහාරපානවල ගුණාත්මක භාවය සහ පිරිසිදුකම ඇතුළු කරුණු රැසක් මූලික කරගනිමිනුයි මෙම සමීක්ෂණය සිදුකරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13