ලොව වේගවත්ම මිනිසා ඇමරිකාවේ නෝවා ලයිල්ස්

ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ඇමරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස්ට හැකියාව ලැබුණා.

ඒ, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරග ඉසව්ව ජයගෙන එහි රන් පදක්කම හිමිකර ගනිමින්.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරග ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 9.79 කින් අවසන් කරමින් නෝවා ලයිල්ස් එහි රන් පදක්කම දිනා ගත්තා.

මෙහි රිදී පදක්කම ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර කිෂාන් තොම්සන් විසින් හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම එක්සත් ජනපදයේ ෆ්රෙඩ් කර්ලි විසින් දිනාගනු ලැබුවා.

පසුගියවර මීටර් 100 ඔලිම්පික් ශූරයා වූ ඉතාලියේ මාර්සෙල් ජේකබ්ස්ට මෙවර පස්වන ස්ථානයෙන් සෑහීමකටපත්වීමට සිදු වුණා.

එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූරයෙක්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ රන් පදක්කමක් දිනා ගත්තේ 2004 ඇතැන්ස් ක්‍රීඩා උළෙලෙන් පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34