ලොව විශාලතම විලාසිතා රාත්‍රිය ‘මෙට් ගාලා’ ජනප්‍රිය තරු රැසකගෙන් එළිය වූ හැටි (ඡායාරූප)

ලොව විශාලතම විලාසිතා රාත්‍රිය වන “මෙට් ගාලා” ඊයේ (05) නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

නිව්යෝර්ක් නුවර මෙට්‍රෝපොලිටන් කලා කෞතුකාගාරය මඟින් මෙම විලාසිතා රාත්‍රිය පවත්වනු ලබනවා.

ලොව ප්‍රකට කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසක් මෙවර “මෙට් ගාලා” විලාසිතා රාත්‍රිය සඳහා සහභාගීව සිටියා.

මේ අතර මෙම විලාසිතා රාත්‍රිය සඳහා එක්වූ පළමු ඉන්දීය රංගන ශිල්පියා ලෙස බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙවර වාර්තා අතරට එක්වීම ද විශේෂත්වයක්.

ලොව ප්‍රකට ගායිකාවන් වන ජැනෙල් මොනේ, රිහානා, ශකීරා, ඩයනා රෝස්, කේටි පෙරී, ටෙයානා ටේලර්, ලෝරින් හිල් මෙන්න ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
15
+1
3
+1
2
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?