AFC Banner
Empty Ad
Empty Ad

ලොව වැඩියෙන්ම රෝගීන් වාර්තා වන ඊශ්‍රායලයෙනුත් සංචාරකයන් ගෙන්වන්න සියල්ල ලෑස්තියි

ඊශ්‍රායලය, රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන නොවැම්බර් මස ප්‍රංශයෙන් ද සංචාරකයින් රැගෙන ඒමට සුදානම් බව එම වාර්තාවේ සඳහන් ය.

මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය.

එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?