ලොව වැඩියෙන්ම රෝගීන් වාර්තා වන ඊශ්‍රායලයෙනුත් සංචාරකයන් ගෙන්වන්න සියල්ල ලෑස්තියි

ඊශ්‍රායලය, රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන නොවැම්බර් මස ප්‍රංශයෙන් ද සංචාරකයින් රැගෙන ඒමට සුදානම් බව එම වාර්තාවේ සඳහන් ය.

මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය.

එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46