ප්‍රංශ සහ රුසියානු ගුවන් සේවා සමාගම් දෙකක් ශ්‍රී ලංකාවට නැවතත් ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ, අනුව රුසියාවේ ප්‍රධානම ගුවන් සේවයක් වන ‘අසූර් එයාර්’ ගුවන් සේවය අද (03) දිනයේ සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරන බවයි වාර්තා වුණේ.
එමෙන්ම ප්‍රංශ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සේවය හෙට (04) දිනයේ සිට යළි ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බවද සඳහන්.
මෙම සමාගම් දෙකේ ගුවන් ගමන් සති පතා ක්‍රියාත්මක වන බව සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.














SUDDO AWAMA UN KANA APPLE, ORANGE, FOREGN LIQUER, F&B,LEISURING AND RELAXING EQUIPMENTS, TOURING TRAVELLING SUDANAM KARANAWA THIYA HOTEL RENOVATE KARALATH NAHE. GOVT EKA UDAW KARANNETH NAHE. MEYALA OKKOMA YANNE 3,5,7, START HOTEL WALATA. EWA GODAK AYITHI FOREIGN CHAIN WALATA. ENNE DOLLARS,FRAKS,EURO,USD,AUD,STERLINGS,MARKS NOWEYI TRVELLERS CHEQUES. EKEN MEHETA ATHI SETHAK NAHE. FOREIGN CURRANCY USE KALATH EWATH OYA CHAIN HOTEL AYITHI RATAWALATAMA APAHU YANAWA. OWA MEHEM RANDENNE MEHE PODI HOTEL SAKREEYA UNOTH WITHARAYI.