AFC Banner
Empty Ad
Empty Ad

ලොව පළමු වරට මිනිසුන් යොදාගනිමින් කොරෝනා වෛරසය ගැන පරීක්ෂණයක්

බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව පළමු වරට මිනිසුන් යොදා ගනිමින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ මෙම අධ්‍යයනය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.ඒ සඳහා අවුරුදු 18ත් 30ත් අතර තරුණ නිරෝගී පුද්ගලයන් 90 දෙනෙකු යොදා ගැනිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ආරක්ෂිත සහ පාලිත පරිසරයක මෙම පිරිසට කොරෝනා වෛරසය එන්නත් කර පසුව එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.මැලේරියාව, කොළරාව සහ සෙංගමාලය වැනි රෝග සඳහා ද මෙම ක්‍රමය මීට පෙර සාර්ථකව යොදාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?