ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමු ව ඇති දෙවන විශාලතම දියමන්තිය හමු ව තිබෙනවා.

ඒ බොට්ස්වානාවලින්.

බොට්ස්වානා හි කැනේඩියානු සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් හට අයත් පතලකින් මෙය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දියමන්තිය, කැරට් 2,492කින් යුක්ත බවත් බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

මීට පෙර බොට්ස්වානා හි විශාලතම සොයාගැනීම වූයේ 2019 දීයි.

ඒ එම පතලෙන්ම සොයා ගත් කැරට් 1,758 ක දියමන්තියක්.

බොට්ස්වානා යනු ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන අතර එය ගෝලීය නිෂ්පාදනයෙන් 20% ක් පමණ වනවා.

ලොව විශාලතම දියමන්තිය ලෙස වාර්තා තබා ඇත්තේ, 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
4
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40