ලොරි රථයක් ශරීරය මතට වැටී ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

ලොරි රථයක කාර්මික දෝෂයක් අලුත්වැඩියා කිරීමට යාමේ දී එම රථයටම යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් ගලෙන්බිඳුණුවැව, දිවුල්වැව ප්‍රදේශයෙන් අද (15) වාර්තා වනවා.

ලොරි රථයේ තිබූ කාර්මික දෝෂය පරීක්ෂා කිරීමට යාමේදී, එහි රෝදයක් ගැල වූ අවස්ථාවේ රථයට ආධාරකයක් ලෙස යොදා තිබූ ජැක්කුව බුරුල් වී ලොරි රථය එහි යට සිටි පුද්ගලයෙකුගේ ශරීරය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තමන්ගේම ලොරි රථයට යට වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 39ක ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොකාවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

https://youtu.be/qaf1IkN6ICo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06