ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ වෙළෙඳාම් කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ බව තහවුරු වී ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන්  ඔහු විසින්ම සෞඛ්‍ය අංශ වෙත සිදුකළ දැනුම්දීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

ඒ අනුව ඔහුගෙන් ඉකුත් 18 වැනිදායින් පසු ලොතරැයි මීලදී ගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?